ගුරු දිනය - 2013
සැමට පෙර යුතුකම අත දරා ගුරු මව්පියන් අගයන
ශිෂ්ට සමාජයකට මුල් ගල් තබමින් 2013 ඔක්තෝම්බර් මස 7 වන දින
කැකිරා මැදි විදුහල් ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ගේ සහය
ඇතිව කැකිරා මැදි විදුහල් මවගේ තුරුලේ විනය රකින ශිෂ්‍ය නායකයන්
විසින් පවත්වනු ලැබු ගුරු උපහාර උළෙලේ ඡායරූප සමහරක් පහත දැක්වේ.
සියල්ලම මුල සිටම සැලසුම් කරමින්,බැනුම් අසමින්,සමගියෙන්,අලුත් අලුත් දෑ ජීවිතයට එක් කරගනිමින් ශිෂ්‍ය නායක සංසඳයේ එකමුතුභාවය සැමටම විදහා දක්වමින්
හෙට දින දිනන පුංචි අපේ සහෝදරයෝ
ආගමට දහමට මුල් තැන දෙමින් ජාතිවාද කුලවාද නොබලා අපේ ගුරු දෙමාපියන් වෙනුවෙන්
- අපි වෙනුවෙන් සැමදා හිටගෙනම පාඩම් කියා දුන් ඔවුන් අගයන අපි
- ගුරු දිනයට 12 එකමුතුවේ සහභාගීත්වය
ආදරය,කරුණාව හා සිනහව මුසු අපේ ගුරු දිනය